මුලින්ම පහළ තියෙන බැනර් කිල්ක් කරලා ලියාපදිංචි වෙන්න.
ප්‍රකාශකයින් සඳහා (Publisher)
ප්‍රචාරකයින් සඳහා (Advertiser)
හරි ඊට පස්සේ ඔයාව එක්කන්
යන්නේ මෙන්න පහත ආකාරයේ වෙබ් පිටුවකට.ඉන් පසු ඔබට පහත ආකාරයෙන්
වෙබ් පිටුව දර්ශනය වේවි. අපි බලමු මුලින්ම ප්‍රකාෂකයෙකු (Publisher) කෙනෙකු ලෙස ලියාපදිංචි වන ආකාරය
පිළිබඳව. ඔබ පහත 1 යන ඉලක්කමෙන් නම් කර ඇති ස්ථානයේ ක්ලික් කරන්න.
ඉන් පසුව ඔබට පහත
ආකාරයෙන් වෙබ් පිටුවක් දර්ශනය වේවි. ඔබ එහි
අංක 1 දර්ශනය වන තැන ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව Mr/Mrs තෝරා අංක 2 ස්තානයට ඔබේ නමේ මුල් කොටසත්
අංක 3 ස්ථානයට ඔබේ නමේ දෙවන කොටසත් අංක 4න් නම් කර ඇති ස්ථානයට ඔබේ E-Mail ලිපිනයත් ඇතුලත් කරන්න. සියල්ල
එසේ නිවැරදිව ඇතුලත් කරගත් පසු ඔබ අංක 5 යන ස්ථානයේ ක්ලික් කරන්න.
එසේ ක්ලික් කළ පසු ඔබට
පහත ආකාරයෙන් දිස්වන කවුලුවක් විවෘත වේවි. ඉන්පසු ඔබ ඔබේ E-Mail ලිපිනය වෙත යන්න.
E-Mailගිණුම වෙත
පිවිසිය පසු පහත පදිරි YlliXවෙතින් ඔබට ලැබුණු පණිවිඩය අංක
1 රූපයේ පරිදි දිස්වේවි. එය විවෘත කළ පසු පහත රූපයේ අංක 2 රූපයේ ඇති ලෙස ඔබේ ගිණුමේ විස්තර දැක
ගන්නට ලැබේවි. එහි Activation Link
යන්න මත ඇති ලිපිනය මත ක්ලික් කරන්න.
එයත් නිවැරදිව පුරවා Continue කළ විට පෙනෙන්නේ
පහත ආකාරයේ කවුළුවකි.ඒ පෙනෙන්නේ ඔබ මුදල් ලබාගත යුතු ආකාරයයි. මම තෝරන්නේ Ez කෑෂ් ක්‍රමය. ඔබ
ඔබේ මුදල් ලබාගන්නා ආකාරය තෝරා Continue කරන්න.
ඉන් පසු පහත ආකාරයෙන් ඔබේ ගිණුමට අදාල තොරතුරු
පුරවා නැවතත් Continue
කරන්න.
ඉන්පසු මෙසේ දිස්වේවි. Close යන්න මත ක්ලික්
කරන්න.
දැන් ඔබ සාර්ථකව ඔබේ YlliX ගිණුම සාදා අවසන්.YlliX ප්‍රචාරක ගිණුමත් සාදාගන්නේ මේ ආකාරයෙන්ම තමයි.ඒ පිළිබඳ ඉදිරියේදී දැනුවත් කරනවා. කලබල වෙන්න එපා. බ්ලොග් අඩවියක් ඇතුලත් කර මුදල් හොයන්නේ කොහොමද කියන මම ඔයාලට මීලඟ ලිපියෙන් කියලා දෙනවා. රැඳී සිටින්න අපිත් එක්ක. අපි හැමෝම එකට ගමන යමු. ඔයාලගෙ ගැටලු සහ අදහස් පහළ Comment Box එකෙන් කතා කරමු. සුබ දවසක්.

No comments:
Write comments