ප්‍රචාරකයා (Advertiser)

ප්‍රචාරකයා (Advertiser)
ඔබගේ දැන්වීම පරිශීලනය කරන්නන් මිලදීගැනීම විනාඩි කිහිපයකින් අරඹන්න.

සාර්ථකත්වයේ රහස කුමක්ද?
කොන්ත්‍රාත්තු නැත. හස්තීය පිළිගැනීම් නැත.
දින, සති, පැය ගැන වදවීම අනවශ්‍යයි. ylliX තුලින් ඔබට ඕනෑම මොහොතක වෙබ් පරිශීලකයන් ඔබ වෙත ගෙන්වාගත හැකියි. ඔබ මෙය කියවා මිනිත්තු පහක් තුල ඔබේ මංගල පරිශීලකයා ඔබේ වෙබ් අඩවියට පැමිණෙනු ඇත. ව්‍යාජ ගිණුම් අනුමත කිරීම් හා ව්‍යාජ ක්‍රියාමාලා අනුමත කිරීම් නැත.

ඔබ මුදල් ගෙවීමට සැරසෙන්නේ කුමකට දැයි ඔබම තීරණය කරන්න.
Yllix ක්‍රියාමාලා තැනීමේ යාන්ත්‍රනය මගින් ඔබට අවශ්‍ය ආකාරයේ පරිශීලකයන් පමණක් තෝරා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව, සංඛ්‍යාත වැස්ම, ප්‍රවර්ග ඉල්ලක්කකරණය, උපාංග ඉලක්කකරණය, රට ඉලක්කකරණය, මෙහෙයුම් පද්ධති ඉලක්කකරණය සහ තවත් විශේෂාංග ගණනාවක් ylliX සතුව ඇත. මුදල් ගෙවීම් සිදුකරන්නේ කුමක් සඳහාද යන්න සහ ගෙවන මුදල් ප්‍රමාණය ඔබ විසින් තීරණය කරන්න.

විශ්ලේෂණය කර වඩා හොඳ දේ තෝරාගන්න.
සාමාන්‍ය අගයට වඩා අඩු කාර්යක්ෂමතාවක් සහිත මූලාශ්‍ර ඕනෑම මොහොතක අවහිර කිරීමෙන් ක්‍රියාමාලා ප්‍රතිඵල වැඩිදියුණු කරගත හැක. ඊට අමතරව, Yllixහි බුද්ධිමත් වාර්තාකිරීමේ හා කළමනාකරණ පද්ධතිය හරහා ඔබගේ ROI අගය මැනගනීමට ද හැක.
ඔබේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට ව්‍යාපාරය ප්‍රචාරය කරගැනීමට දැන්ම ප්‍රචාරක ගිණුමක් ආරම්භ කරන්න.

පහත බැන්ර් එක මත ක්ලික් කිරීමෙන් ප්‍රචාරක ගිණුමක නොමිලේ ලියාපදිංචි විය හැකිය.


Advertising that works - yX Media

© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.