ප්‍රකාශකයා (PUBLISHERS)

ප්‍රකාශකයා (PUBLISHER)

ඔබේ වෙබ් අඩවියට පැමිණෙන අමුත්තන්ව ගණන මුදල් බවට පරිවර්තනය කිරීමක් සැබැවින්ම මෙම වෙබ්අඩවියෙන් සිදුවනවායැයි ඔබට මතු කාලයකදී තේරුම් යාවි.
දහසකුත් වූ සෘජු අන්තර්ජාතික වෙළඳ දැන්වීම් ජාල හා සියගණනක් වූ ක්‍රියාමාලාවන් නිසාම, ඕනෑම තැනක ඕනෑම වෙලාවක Yllix වෙළඳ දැන්වීම් ඔබ වෙනුවෙන් බලාසිටින බව Yllix  ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටී. නිදහසට කරුණු ඉදිරිපත් කළයුතු නැත! ඔබේ වෙබ් හෝ බ්ලොග් අඩවියට පැමිණෙන අමුත්තන් කුමන රටකින් වුවද, ඔබේ ඉල්ලුමට සැපයුම් සමතුලිතතාව 100%ක් බව විශ්වාසයි.
2012 දී, වෙනත් දැන්වීම් ජාල විසින් මුදල් ගෙවීම් සඳහා ඉතා දිගු කාලයන් ගන්නා විට, Yllix  සතිපතා ගෙවීම් ක්‍රමය හඳුන්වා දුන්බව අපි ඔබට අමත් කර සිටිමු. පසුව, Yllix ඊටත් වඩා දුර්ලභ- එනම් දෛනික ගෙවීම් ක්‍රමය හඳුන්වා දී තිබේ. එම ක්‍රමය අද දක්වාම ක්‍රියාත්මකයි. මෙම දෛනික ගෙවීම් ක්‍රමය දිගින් දිගටම Yllix  සතුටින් ක්‍රියාත්මක කරන අතර, එහි අවම අගය $1කි.

Yllix සැමවිටම ඔබ සමගයි.
Yllix, RevShare (ආදායම් හවුල්කරණ) ආකෘතියක් මත ක්‍රියාත්මක වේ. එනම්, ඔබේ ආදායම වැඩි වන විට, Yllixගේ ආදායමද වැඩි වෙයි. එම නිසාම, Yllix සැමදා ඔබ සමගයි.
·         ස්වයංක්‍රීය තත්‍ය-කාල ප්‍රශස්තිකරණය
·         ලෝක ව්‍යාප්ත 100% ඉල්ලුමට සැපයුම් අගය.
·         CPM, CPC සහ CPA දැන්වීම් ක්‍රියාමාලා

Yllix අපේ ප්‍රකාශකයන් වෙත සවන්දේ
Yllix සමග ගිණුමක් ඇරඹීම, ඔබව අපගේ දත්ත පාදකයේ තවත් එක පෙළක් පමණක්ම නොව,

අපගේ ව්‍යාපාර හවුල්කරුවෙකු බවටද ඔබ පත් කරයි. එමෙන්ම, ඔබට, ඔබට අවශ්‍ය දේ ලබාදීම සඳහා අපි අපගේ උපරිමයෙන් ක්‍රියා කරන්නෙමු.
දෛනික මුදල් ගෙවීම් $1 සිට ඉහලට

ඉතින් අදම ඔබේ ප්‍රකාශක (Publisher) ගිණුම අරඹන්න
පහත බැනරයක් මත ක්ලික් කිරීමෙන් ලියාපදිංචි වීමට එම වෙබ්අඩවියට පිවිසිය හැකිය.

Monetize your website traffic with yX Media

© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.