මුදල් ගෙවීම් ක්‍රම

   PayPal  
PayPal, ලොව රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක නිසා, එය වර්තමානයේ වඩාත්ම ජනප්‍රිය ගෙවීම් ක්‍රමය වෙයි.

අවම මුදල: 1.00 USD
ගෙවීම් පරතරය: සියලුම ප්‍රකාශකයන්ට දෛනික ගෙවීම්!

ylliX
ගාස්තුව: $0.00
PayPal
ගාස්තුව: PayPal විසින් 0.30 USD දක්වා සහ 5.20%ක්ylliX ඔබට එවන මුදලින් ලබාගනු ඇත. (එය, ඔබගේ රට අනුව තීරණය වේ. වැඩිදුර තොරතුරු සඳහා PayPal.com වෙබ් අඩවියට පිවිසෙන්න).

ylliX ඔබට PayPal හරහා සිදු කරන සියලු ගෙවීම්, "බහු ගෙවීම්" මෙවලම හරහා එවීමට උත්සහ කරන අතර, එමගින් ඔබට ලැබෙන මුදල් සඳහා කිසිදු ගාස්තු ගෙවීමක් සිදුකල යුතු නොවේ. අවාසනාවන්ත ලෙස, බැංකු ගිණුමේ ඇති මුදල් PayPal හරහා සෘජුවම ගෙවීමට PayPal ඉඩ ලබා නොදෙන අතර, එමනිසා එවැනි මුදල් ගෙවීම් ylliXගේ ණයපත මගින් ගෙවීමට සිදුව තිබේ. එබැවින්, ඔබ $500ට වැඩි මුදලක් ලබාගන්නේ නම්, ඒ සඳහා බැංකු 'wire' මුදල් හුවමාරු ක්‍රමය භාවිතා කිරීමට ylliX නිර්දේශ කරන්නෙමු. එමගින් ඔබට ගෙවීමට සිදුවන විශාල ගාස්තු මගහරවාගත හැකිවනු ඇත.


   Payza 
Payza රටවල් 190කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මකයි.

අවම මුදල: 1.00 USD
ගෙවීම් පරතරය: සියලුම ප්‍රකාශකයන්ට දෛනික ගෙවීම්!

ylliX
ගාස්තුව: $0.00
Payza
ගාස්තුව: Payza විසින් 0.30 USDක් දක්වා හා 2.90%ක් ylliX ඔබට එවන මුදලින් ලබාගනු ඇත. (එය, ඔබගේ රට අනුව තීරණය වේ. වැඩිදුර තොරතුරු සඳහා Payza.com වෙබ් අඩවියට පිවිසෙන්න).

ඔබ $500ට වැඩි මුදලක් ලබාගන්නේ නම්, ඒ සඳහා බැංකු 'wire' මුදල් හුවමාරු ක්‍රමය භාවිතා කිරීමට ylliX නිර්දේශ කරන්නෙමු. එමගින් ඔබට ගෙවීමට සිදුවන විශාල ගාස්තු මගහරවාගත හැකිවනු ඇත.


   Skrill  
Skrill රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මකයි. Skrillහි වැදගත්ම විශේෂාංගය නම්, සියලු මුදල් ලැබීම් සම්පූර්ණයෙන්ම නොමිලේයි!

අවම මුදල: 1.00 USD
ගෙවීම් පරතරය: සියලුම ප්‍රකාශකයන්ට දෛනික ගෙවීම්!

ylliX
ගාස්තුව: $0.00
Skrill
ගාස්තුව: $0.00


   බැංකු "Wire" මුදල් හුවමාරු ක්‍රමය 
$500ට වඩා වැඩි මුදල් ගෙවීම් සඳහා, බැංකු 'Wire' මුදල් හුවමාරු ක්‍රමය උත්කෘෂ්ඨ ක්‍රමයකි. ylliX ලොව ඕනෑම රටකට බැංකු 'Wire' මුදල් හුවමාරු ක්‍රමය හරහා මුදල් යැවීම් සිදුකරන්නෙමු.

අවම මුදල: 100.00 USD
ගෙවීම් පරතරය: සියලුම ප්‍රකාශකයන්ට දෛනික ගෙවීම්!!

ylliX
ගාස්තුව: $250ට අඩු ගෙවීම් සඳහා  $10.00,  $250ට වැඩි ගෙවීම් සඳහා $0.00 .
බැංකු ගාස්තුව: ඔබගේ බැංකුව මත පදනම් වේ - 1000 USDට අඩු ගෙවීම් සඳහා අදාළ බැංකුව මගින් ගාස්තුවක් අයකරනු ලබන අතර, අදාළ බැංකුව සඳහාද ගාස්තුවක් අයකෙරේ. එම ගාස්තුව ඔබට ලැබෙන මුදලෙන් කපාගනු ලබයි. $1000ට වැඩි ගෙවීම් සඳහා කිසිදු ගාස්තුවක් ඔබට ලැබෙන මුදලින් කපාගනු නොලබයි (1000 USDට වැඩි ගෙවීම් සඳහා සියලු ගාස්තු ylliX විසින් දරාගනු ලැබේ.). ඇමරිකානු ඩොලර් (USD) වලින් ලැබෙන මුදල් සඳහා ගාස්තු අයකරන ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබගේ බැංකුව සම්බන්ධ කර ගැනීමට කාරුණික වන්න.

$1000
ට වැඩි මුදල් ගෙවීම් ලබාගැනීම සඳහා බැංකු 'Wire' මුදල් හුවමාරු ක්‍රමය භාවිත කරන ලෙස ylliX ඔබට දැඩිව නිර්දේශ කරන්නෙමු.


   eZ Cash (ශ්‍රී ලංකාව සඳහා) 
eZ Cash යනු, ඔබගේ ජංගම දුරකතනයෙන් විවිධ මුදල් හුවමාරු සේවා විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කල හැකි නවීන තාක්ෂණික මෙවලමකි. ඔබගේ Dialog, Etisalat සහ Hutch ජංගම දුරකථනයෙන් ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට මෙම සේවාව අත්විඳිය හැක. මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුල පමණි.

අවම මුදල: 10.00 USD
ගෙවීම් පරතරය: සියලුම ප්‍රකාශකයන්ට දෛනික ගෙවීම්!

ylliX
ගාස්තුව: $0.00
eZ Cash
ගාස්තුව: $0.00


© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.