පෞද්ගලික ප්‍රතිපත්තිය - Privacy Policy

Yllixපෞද්ගලික ප්‍රතිපත්තිය -Yllix Privacy Policy

Yllixහි වඩාත්ම වැදගත්වන්නේYllix ප්‍රචාරකයන්ගේ සහ ප්‍රකාශකයන්ගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ රහස්‍යභාවයයි  ඒ නිසා Yllix හි පෞද්ගලික ප්‍රතිපත්ති ප්‍රකාශනය Yllix මෙසේ ගෙනහැර දක්වන්නෙමු.

ඔබගේ පෞද්ගලික හා සබදතා තොරතුරු, ඔබේ වෙබ් අඩවිය/අඩවි පිලිබඳ තොරතුරු සහ ඔබේ ඉපයීම් තොරතුරු පිළිබඳව සලකා බලන විට, එම තොරතුරු රහසිගතව, පිටතට නොයන පරිද්දෙන් තබාගන්නා බව Yllix සහතික කරයි.
Yllix, ඔබේ තොරතුරු වල රහස්‍යභාවය සුරකින ආකාරය පිළිබඳව උදාහරණයන්:

1.) Yllix කිසිදාක ඔබේ තොරතුරු විකිණීම හෝ බෙදාහැරීම සිදුනොකරන්නෙමු
ඔබගේ ඊමේල් ලිපිනය වේවා, දුරකථන අංකය වේවා, ඔබ Yllix වෙත ලබාදෙන එවැනි කිසිදු තොරතුරක් වෙළඳ පරමාර්ථයෙන් විකිණීමක් සිදු නොකරන බවටත්, කිසිදු තෙවන පාර්ශවයක් සමග බෙදානොගන්නා බවටත් Yllix ඔබට සහතික වන්නෙමු. ඔබ Yllix වෙත ලබාදෙන තොරතුරු Yllix සමගම පවතිනු ඇත.

2.) ඔබේ තොරතුරු වල රහස්‍යභාවය
Yllixගේ ප්‍රකාශකයන් පිලිබඳ කිසිදු තොරතුරක් වාර්තා කිරීමටYllix, අපේ රටේ කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක් සමග බැඳී නොසිටින්නෙමු. එමනිසා, ඔබ Yllix සමග ගනුදෙනු කරන බවත්, ඔබ උපයන මුදලත් පිලිබඳ තොරතුරු දන්නේ Yllix දෙපාර්ශවය පමණි.

3.) ඔබේ තොරතුරු වෙත ඇතුල් විය හැක්කේ කාටද?
ඉහත සඳහන් කල පරිද්දෙන්Yllix ඔබේ තොරතුරු කිසිදාක වෙනත් සමාගම් හා ආයතන සමග බෙදා නොගන්නෙමු. තවදුරටත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරනවානම්, ඔබේ තොරතුරු වෙත ඇතුල්විය හැකි Yllix ආයතනයේ පිරිස පවා සීමිතය. Yllix ආයතනයේ සේවය කරන ඉතා සීමාසහිත ගණනක සේවකයන් පිරිසකට පමණක් ඔබේ තොරතුරු වෙත ඇතුල්වීමට හැකිය. ඒ සියලු සේවකයන්, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂාකිරීම සදහා රහස්‍යතා ගිවිසුමක් අත්සන් කර සිටී. 

4.) Yllix ඔබගේ මුරපදය නොදන්නෙමු
Yllixගේ ප්‍රචාරකයන්ගේ සහ ප්‍රකාශකයන්ගේ මුරපද, ඉතා සුරක්ෂිතව Yllixගේ දත්ත පාදකවල රඳවා ඇත. තවදුරටත් ඒ පිලිබඳ සඳහන් කරන විට, සියලුම මුරපද කේතනය කර ඇති අතර, එමනිසා Yllix සමාගමේ කිසිවෙකු පවා ඔබේ මුරපදය නොදනී. එමනිසා, ඔබ එකම මුරපදය වෙබ් අඩවි කිහිපයකම භාවිත කරනවානම් ‘Yllixහි, මෙය නොකලයුතුයි' යන ස්ථාවරයේ සිටියි,Yllix ඔබගේ මුරපදයෙන් යුතු ප්‍රයෝජන ගනු ඇතැයි අනවශ්‍ය ලෙස බිය විය යුතු නැත.


මේ Yllix ඔබට දෙන පණිවුඩයයි.

© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.