ප්‍රකාශකයන්ට නිතර නැගෙන ප්‍රශ්න - FAQ for Publishers

ප්‍රකාශකයන් සඳහා ylliX යනු කුමක්ද?  
Yllix යනු, තත්‍ය අන්තර්ජාතික දැන්වීම් ජාලයන් සුළු ප්‍රමාණයෙන් එකකි. Yllix දෙපාර්ශවයටම වැඩි වාසි අත්වන පරිද්දෙන්, වෙබ් අඩවි හිමිකරුවන් (ප්‍රකාශකයන්) සහ ප්‍රචාරකයන් සමග දැන්වීම් ජාල එකට සම්බන්ධ කරයි.


මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?  
එය ඉතාම සරලයි. ඔබ විසින් කල යුත්තේ නොමිලේ Yllix Publisher ගිණුමක් ආරම්භ කර, හැකි ඉක්මනින් එය සක්‍රීය කරගැනීමයි. ඉන්පසු, දැන්වීම් සම්බන්ධකයක් - HTML/JavaScript කේතයක් තනාගෙන, එය ඔබේ වෙබ් අඩවියේ ඇලවීමයි. එපමණයි! Yllixගේ පද්ධතිය ඉතිරිය 'බලාගන්නා' අතර ඔබට කිරීමට ඇත්තේ, ඔබේ බැංකු ගිණුමේ වර්ධනය 'බලාගැනීමටයි'.


මෙය නොමිලේද
කිසිදු චකිතයක් අනවශ්‍යයි! Yllixගේ ප්‍රකාශකයන්ට කිසිදු ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නැත.


ගිණුම් සක්‍රීය කිරීමට කොපමණ වෙලා ගතවේද?  
නව Yllix Publisher ගිණුම් සඳහා හස්තීය සක්‍රීය කිරීමක් අවශ්‍ය නොවේ. ඔබේ Yllix Publisher ගිණුම, ඔබ එය ඇරඹු සැනින් සක්‍රීය වේ.


මගේ රටේ ප්‍රකාශකයන් පිළිගන්නවාද
අනිවාර්යෙන්ම! සියලුම රටවල්වල ප්‍රකාශකයන්Yllix වෙත සාදරයෙන් පිළිගන්නෙමු. Yllix කිසිදා කිසිදු ප්‍රකාශකයෙකුව, ඔවුන්ගේ පිහිටුම නිසා ප්‍රතික්ෂේප නොකරන්නෙමු.


මාගේ රටේ පරිශීලකයන් ඔබ පිළිගන්නවාද?  
Yllix සතුව 100%ක (ඔව්. සැබවින්ම 100%ක්) අන්තර්ජාතික ඉල්ලුමට සැපයුම් සමතුලිත අගයක් ඇති බව Yllix ආඩම්බරයෙන් ප්‍රකාශ කරයි. Yllix ඕනෑම රටක පරිශීලකයන් පිළිගන්නෙමු.


ඔබ සතුව ඇති දැන්වීම් වර්ග මොනවාද
Yllix සතුව, බැනර්, රූටන, පටල, පොප්-අප් සහ ජංගම යොමුකිරීම් වර්ග වල දැන්වීම් ඇත. ඔබගේ ආදායම් මීටත් වඩා ඉක්මනින් වැඩෙන අයුරින් මුදල් ඉපයිය හැකි දැන්වීම් වර්ග සඳහා Yllix මේ වන විටත් ක්‍රියාත්මකව සිටියි.


මා වෙත මුදල් ගෙවීම් සිදුවන්නේ කවදාද? කෙසේද?  
Yllix දෛනික ගෙවීම් ක්‍රමය හඳුන්වා දී තිබේ. එමගින් අද ඔබ ලැබූ ආදායම හෙට දින වන විට ඔබේ ගිණුමට බැර වේ. PayPal, Payza, සහ Skrill වලින් සිදුකරන ගෙවීම් සඳහා සඳහා අවමය $1.00 කි. අන්තර්ජාතික බැංකු wire මුදල් හුවමාරුව සදහා අවමය $100කි.


ඔබ වැඩිහිටි වෙබ් අඩවි පරිශීලයකයින් භාර ගන්නවාද?  
ඇත්තෙන්ම ඔව්. Yllix, නීත්‍යානුකූල ආකාරයේ ඕනෑම පරිශීලකයෙක් පිළිගයි.


Yllix ඔබ, නිර්දේශක වැඩසටහනක් පිරිනමනවාද
ඔව්Yllix Yllix සතුව ඉස්තරම්, විපුල නිර්දේශක වැඩසටහනක් ඇත. ඔබ,   වෙත අලුතෙන් යොමුකරන සෑම සක්‍රීය ප්‍රකාශකයෙකු හෝ ප්‍රචාරකයෙකු සඳහාම, $100ක උපරිමයක් සහ ඔවුන්ගේ සදාකාලික ආදායමෙන් 2%ක් ඔබට ලබාදීමට   සූදානම්.


මට උදව් අවශ්‍යයි!  
Yllix ඔබ වෙනුවෙන් මෙහි සිටියි!   Yllix හා සම්බන්ධ වීමට, ඉහළ ලැයිස්තුවේ ඇති "සම්බන්ධවන්න" මත ක්ලික් කරන්න.

© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.