ප්‍රචාරකයන් නිතර අසන ප්‍රශ්න - FAQ For Advertisers

ප්‍රචාරකයන් සඳහා ylliX යනු කුමක්ද?  
ylliX යනු, තත්‍ය අන්තර්ජාතික දැන්වීම් ජාලයන් සුළු ප්‍රමාණයෙන් එකකි. ylliX දෙපාර්ශවයටම වැඩි වාසි අත්වන පරිද්දෙන්, වෙබ් අඩවි හිමිකරුවන් (ප්‍රකාශකයන්) සහ ප්‍රචාරකයන් සමග දැන්වීම් ජාල එකට සම්බන්ධ කරයි.


මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?  
එය ඉතා සරලයි. ඔබ විසින් කල යුත්තේ නොමිලේ ylliX Advertiser ගිණුමක් ආරම්භ කර, හැකි ඉක්මනින් එය සක්‍රීය කරගැනීමයි. ඉන්පසු, ඔබේ පළමු දැන්වීම් ක්‍රියාමාලව තනා, තැම්පතුවක් පිහිටුවන්න. ඉන් සුළු මොහොතකින්, ඔබේ වෙබ් අඩවියට අමුත්තන් පැමිණෙනවා දැකගත හැකි වනු ඇත.


එයට කොපමණ මුදලක් අවශ්‍යද?  
ගිණුමක් ඇරඹීමට හෝ පවත්වාගෙන යාම සඳහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ. ඔබ ගෙවිය යුතු වන්නේ ඔබට ලැබෙන පරිශීලකයන් සදහා පමණි.


ගිණුම් සක්‍රීය කිරීමට කොපමණ වෙලා ගතවේද?  
නව ylliX Advertiser ගිණුම් සඳහා අමුතුවෙන් සක්‍රීය කිරීමක් අවශ්‍ය නොවේ. ඔබේ ylliX Advertiser ගිණුම, ඔබ එය ඇරඹු සැනින් සක්‍රීය වේ.


ඔබ සතුව ඇති දැන්වීම් වර්ග මොනවාද?  
ylliX සතුව, බැනර්, රූටන, පටල, පොප්-අප් සහ ජංගම යොමුකිරීම් වර්ග වල දැන්වීම් ඇත. ylliXගේ ප්‍රචාරකයන් හට මීටත් වඩා වැඩි ROI අගයක් ලබාගත හැකි වන ආකාරයේ දැන්වීම් වර්ග නිර්මාණය කිරීම සඳහා ylliX මේ වන විට ක්‍රියාත්මකව සිටියි.


අඩුම ආරම්භක තැම්පතුව කීයද?  
ylliX! ylliXට විශාල ආරම්භක තැම්පතු අවශ්‍ය නැත.ඔබේ මුල්ම දැන්වීම් ක්‍රියාමාලාව ඔබ සතුව ඇති අවම $20සිට ylliX සමග අරඹන්න පුළුවන්.


ඔබගේ පිළිගත් ගෙවීම් ක්‍රම මොනවාද?  
PayPal, Payza, Skrill, සහ බැංකු wire මුදල් හුවමාරු ක්‍රම හරහා ylliXත් සමග ගනුදෙනු කල හැක. විශේෂිත යමක් අවශ්‍යද? ylliX ඒ ගැන දැනුවත් කරන්න!


ඔබ සඳහා RevShare සහයෝගීතා අවස්තාවක් ylliX සතුව ඇත. 
උත්කෘෂ්ඨයි! ylliX, RevShare පදනම මත ක්‍රියාකරන දැන්වීම් ජාල විශාල ප්‍රමාණයක් සමග ක්‍රියාත්මක වන අතර, ඔබ සමගත් සම්බන්ධ වීමට ලැබීම සතුටකි. ඔබ අවංක සහ පිළිගත් ප්‍රචාරකයෙකු නම්, RevShare පදනම මත සහ/හෝ NET30 ගෙවීම් ආකාරයට ඔබ සමග එක්ව ගනුදෙනු කිරීමට ylliX සතුටින් බලාපොරොත්තුවෙයි. අදම ylliXව සම්බන්ධකරගන්න.


ylliXට ඔබ සමග යමක් සාකච්චා කරගැනීමට අවශ්‍යයි.  
ylliX ඔබේ ගැටළු සහ අදහස් බලාපොරොත්තු වෙමු. කරුණාකර, ඉහළ ඇති "සම්බන්ධ කරගන්න" ක්ලික් කර දිගටම ylliX සමග සම්බන්ධතාවය පවත්වාගන්න.


© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.